ලෙවී කතාව 22:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “‘පූජක පවුලට අයිති නැති කාටවත් ශුද්ධ දේවලින් කන්න අවසර නැහැ.+ පූජකයෙක් එක්ක ජීවත් වෙන විදේශිකයෙක්ටවත් කුලීකරුවෙක්ටවත් ශුද්ධ දේවලින් කන්න අවසර නැහැ. ගණන් කතාව 18:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඊශ්‍රායෙල් සෙනඟ යෙහෝවා වන මට ගේන හැම ශුද්ධ පරිත්‍යාගයක්ම+ මම ඔබටත් ඔබේ දූපුතුන්ටත් දෙනවා. ඒක දිගටම තියෙන්න ඕනෙ සැලැස්මක්.+ ඒක යෙහෝවා වන මම ඔබත් ඔබේ දරුවන් එක්කත් ලුණු මාර්ගයෙන් ස්ථිර කරගත්ත ගිවිසුමක්.* ඒ ගිවිසුම දිගටම වලංගුයි.”
10 “‘පූජක පවුලට අයිති නැති කාටවත් ශුද්ධ දේවලින් කන්න අවසර නැහැ.+ පූජකයෙක් එක්ක ජීවත් වෙන විදේශිකයෙක්ටවත් කුලීකරුවෙක්ටවත් ශුද්ධ දේවලින් කන්න අවසර නැහැ.
19 ඊශ්‍රායෙල් සෙනඟ යෙහෝවා වන මට ගේන හැම ශුද්ධ පරිත්‍යාගයක්ම+ මම ඔබටත් ඔබේ දූපුතුන්ටත් දෙනවා. ඒක දිගටම තියෙන්න ඕනෙ සැලැස්මක්.+ ඒක යෙහෝවා වන මම ඔබත් ඔබේ දරුවන් එක්කත් ලුණු මාර්ගයෙන් ස්ථිර කරගත්ත ගිවිසුමක්.* ඒ ගිවිසුම දිගටම වලංගුයි.”