නික්මයාම 30:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔබ ඒ පූජාසනය තැබිය යුත්තේ මං පෙනී ඉන්න තැන+ වන ගිවිසුම් පෙට්ටිය* ළඟ තියෙන තිර රෙද්දට එහා පැත්තෙනුයි.+ ඒක ගිවිසුම් පෙට්ටියට* හරි කෙළින් හිටින විදිහට තියන්න.
6 ඔබ ඒ පූජාසනය තැබිය යුත්තේ මං පෙනී ඉන්න තැන+ වන ගිවිසුම් පෙට්ටිය* ළඟ තියෙන තිර රෙද්දට එහා පැත්තෙනුයි.+ ඒක ගිවිසුම් පෙට්ටියට* හරි කෙළින් හිටින විදිහට තියන්න.