නික්මයාම 28:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 ඒ ඇඳුම් ඔබේ සහෝදරයා වන ආරොන්ටත් ඔහුගේ පුතුන්ටත් අන්දවන්න. ඊටපස්සේ ඔවුන්ගේ හිස් මත තෙල් වක් කරලා* පූජකයන් විදිහට මට සේවය කරන්න ඔවුන්ව කැප කරන්න.+
41 ඒ ඇඳුම් ඔබේ සහෝදරයා වන ආරොන්ටත් ඔහුගේ පුතුන්ටත් අන්දවන්න. ඊටපස්සේ ඔවුන්ගේ හිස් මත තෙල් වක් කරලා* පූජකයන් විදිහට මට සේවය කරන්න ඔවුන්ව කැප කරන්න.+