ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 26:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 “‘දේශය ඒ විදිහට පාළු වෙලා තියෙන කාලේදී ඒකට විවේකයක් ලැබෙනවා. ඔබ සතුරන්ගේ දේශයේ වහලුන් වෙලා ඉන්න කාලේදී ඔබ පැවැත්තුවේ නැති හැම සබතක් වෙනුවෙන්ම දේශය විවේක ගන්නවා.+

  • 2 ලේකම් 36:20, 21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 කඩුවෙන් මැරුම් කෑවේ නැති අයව එයා වහලුන් විදිහට බැබිලෝනියට අරගෙන ගියා.+ එයාලා කල්දිවරුන්ගේ රජටත්+ එයාගේ පුතාලටත් සේවය කළා. පර්සියානු රාජ්‍යය පාලනය කරන්න පටන්ගන්න කල්ම එයාලා එහෙම කළා.+ 21 ඒ විදිහට යෙහෝවා යෙරෙමියා මාර්ගයෙන් කියපු දේ ඉටු වුණා.+ දේශයේ හිටපු අය පැවැත්තුවේ නැති හැම සබතක් වෙනුවෙන්ම දේශයට විවේකයක් ලැබෙන කල්+ දේශය පාළුවට ගියා. අවුරුදු 70 සම්පූර්ණ වෙන කල්ම දේශය පාළුවට ගිහින් තිබුණා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න