ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 61:1, 2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 61 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා ඔහුගේ බලය මට දුන්නා.+

      මොකද නිහතමානී අයට ශුභාරංචිය ප්‍රකාශ කරන්න යෙහෝවා මාව අභිෂේක කළා.+

      ඔහු මාව එව්වේ බිඳුණු සිත් ඇති අයගේ තුවාල සුව කරන්නයි.

      වහලුන්ට නිදහස ලැබෙනවා කියලත්

      හිරකරුවන්ගේ ඇස් පෑදෙනවා කියලත් ප්‍රකාශ කරන්නයි.+

       2 යෙහෝවා නිහතමානී අයට දයාව පෙන්නන කාලය ගැන ප්‍රකාශ කරන්නයි.

      අපේ දෙවියන් ඔහුගේ සතුරන්ට දඬුවම් කරන කාලය ඇවිල්ලා+ කියලා ප්‍රකාශ කරන්නයි.

      ශෝකයෙන් ඉන්න සියල්ලන්ව සනසන්නයි.+

  • ලූක් 4:18, 19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 “යෙහෝවා* ඔහුගේ බලය මට දුන්නා. මොකද දිළිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශ කරන්න ඔහු මාව අභිෂේක කළා. ඔහු මාව එව්වේ වහලුන්ට නිදහස ලැබෙනවා කියලත් අන්ධ අයට ආයෙත් පෙනීම ලැබෙනවා කියලත් ප්‍රකාශ කරන්නයි. තැළිලා පොඩි වෙලා ඉන්න අයව නිදහස් කරන්නයි.+ 19 ඒ වගේම යෙහෝවා* කරුණාව පෙන්වන අවුරුද්ද+ ගැන දේශනා කරන්නයි.”

  • රෝම 8:20, 21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 දෙවියන් නිර්මාණය කරපු දේවල් ඉස්සරහා තිබුණේ කිසිම තේරුමක් නැති අනාගතයක්. අකමැත්තෙන් වුණත් ඒකට යටත් වෙන්න ඒ දේවල්වලට සිද්ධ වුණා.+ මොකද ඒකට ඉඩ දුන්නේ දෙවියන්. ඒත් ඔහු ඒ දේ නියම කරද්දී අපිට බලාපොරොත්තුවකුත් දුන්නා. 21 දෙවියන් දැනගෙන හිටියා ඔහු නිර්මාණය කරපු දේවල් කුණු වෙන සහ මරණයෙන් කෙළවර වෙන ජීවිතේකට වහල් වෙලා හිටියත් ඒකෙන් නිදහස් වෙනවා කියලා.+ ඒ වගේම දෙවියන්ගේ දරුවන් අද්දකින තේජවත් නිදහස ඒ නිර්මාණවලට අද්දකින්න ලැබෙනවා කියලා ඔහු දැනන් හිටියා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න