ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 20:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 පවිත්‍ර සතුන් සහ අපවිත්‍ර සතුන් අතරෙයි, පවිත්‍ර කුරුල්ලන් සහ අපවිත්‍ර කුරුල්ලන් අතරෙයි තියෙන වෙනස ඔබ පැහැදිලිව හඳුනගත යුතුයි.+ අපවිත්‍රයි කියලා මං වෙන් කරපු සත්තු, කුරුල්ලන් සහ කුඩා සත්තු* කෑමට අරන් ඔබ අපවිත්‍ර නොවිය යුතුයි.+

  • ද්විතීය කතාව 14:7, 8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඒත් වමාරලා කන හරි කුර දෙකට බෙදුණු හරි සතුන් අතරින් මේ සත්තු කෑමට ගන්න ඔයාලට අවසර නැහැ. ඔටුවා, හාවා සහ බෙන්හාවා. උන් වමාරලා කන සත්තු වුණත් උන්ගේ කුර බෙදිලා නැහැ. ඒ නිසා උන්ව සලකන්න ඕනෙ අපවිත්‍ර සත්තු විදිහටයි.+ 8 ඌරාත් අපවිත්‍ර සතෙක්. උගේ කුර බෙදිලා තිබුණත් ඌ වමාරලා කන්නේ නැහැ. ඒ නිසා ඌව අපවිත්‍ර සතෙක් විදිහට සලකන්න ඕනේ. ඒ සතුන්ගේ මස් කන්න ඔයාලට අවසර නැහැ. උන්ගේ මළ කුණකටවත් අත තියන්න එපා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න