-
ලෙවී කතාව 27:19ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
19 බිම් කොටස කැප කරපු කෙනාට ඒක ආපහු මිල දීලා ගන්න උවමනා වුණොත් ඒකේ වටිනාකමයි, ඒ ගාණෙන් පහෙන් එකකුයි ඒකත් එක්ක ගෙවිය යුතුයි. එතකොට ඒක ආයෙත් ඔහුට අයිති වෙනවා.
-