-
ලෙවී කතාව 25:15, 16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
15 ඔබ ඉඩමක් මිල දීලා ගද්දී ඒකේ වටිනාකම ගණන් බලන්න ඕනෙ නිදහස ලැබෙන අවුරුද්දේ ඉඳන් ගත වෙලා තියෙන අවුරුදු ගාණට අනුවයි. ඊළඟ නිදහස ලැබෙන අවුරුද්දට තියෙන අවුරුදු ගාණට අනුව ඒ කියන්නේ අස්වැන්න ලැබෙන්න ඉතුරු වෙලා තියෙන අවුරුදු ගාණට අනුව ඒකේ වටිනාකම නියම කළ යුතුයි.+ 16 ඉතුරු වෙලා තියෙන අවුරුදු ගාණ වැඩි නම් ඉඩමට වැඩි මිලක් නියම කරන්න පුළුවන්. ඒත් ඉතුරු වෙලා තියෙන අවුරුදු ගාණ අඩු නම් අඩු මිලක් නියම කළ යුතුයි. මොකද විකුණන ඉඩමේ වටිනාකම තීරණය වෙන්නේ ඒකෙන් ලබාගන්න පුළුවන් අස්වැන්නේ ප්‍රමාණයට අනුවයි.
-