-
ලෙවී කතාව 27:9, 10ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 “‘කෙනෙක් යෙහෝවාට පූජාවක් විදිහට ඔප්පු කරන්න පුළුවන් සතෙක්ව භාරයක් හැටියට දෙන්න පොරොන්දු වුණොත් යෙහෝවාට දෙන ඒ සතා ශුද්ධයි. ඌ අයිති දෙවියන්ටයි. 10 ඒ සතා වෙනුවට තව සතෙක්ව දෙන්න ඔහුට බැහැ. හොඳ සතෙක් වෙනුවට නරක සතෙක්වත් නරක සතෙක් වෙනුවට හොඳ සතෙක්වත් හුවමාරු කරන්න බැහැ. ඔහු එහෙම දෙයක් කළොත් ඒ සත්තු දෙන්නාම ඒ කියන්නේ මුලින් දුන්න සතාවයි, මාරු කරන්න ගෙනාපු සතාවයි දෙවියන්ට අයිති වෙනවා. උන් ශුද්ධයි.
-