ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 38:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 ලියාපදිංචි වුණ අවුරුදු 20ක් හෝ ඊට වැඩි අයගේ ගාණ හයලක්ෂ තුන්දාස් පන්සිය පනහක්.+ එයාලා හැමෝම ෂෙකෙල් භාගය ගාණේ ගෙව්වා. එයාලා ඒ මුදල ගෙව්වේ ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බරට සමාන ෂෙකෙල්වලින්.+

  • ගණන් කතාව 1:46
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 46 ඒ අයගේ මුළු ගාණ හයලක්ෂ තුන්දාස් පන්සිය පනහයි.+

  • ගණන් කතාව 1:49
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 49 “ඊශ්‍රායෙල් සෙනඟව ලියාපදිංචි කරද්දී ලෙවී ගෝත්‍රයේ අයව ලියාපදිංචි කරන්න එපා. ඊශ්‍රායෙල් සෙනඟ එක්ක ඔවුන්ව ගණන් කරන්න එපා.+

  • ගණන් කතාව 14:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 මට විරුද්ධව කතා කරපු අවුරුදු 20ක් හෝ ඊට වැඩි වයසේ ඉන්න, ලියාපදිංචි කරපු හැමෝම+ අනිවාර්යයෙන්ම මේ පාළුකරයේදී මැරෙනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න