ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 10:1, 2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඊටපස්සේ ආරොන්ගේ පුතාලා වුණ නාදාබ් සහ අබිහු+ තම තමන්ගේ සුවඳ දුම් ඔප්පු කරන භාජන අරගෙන ඒවාට ගිනි අඟුරු දාලා ඒකට උඩින් සුවඳ ද්‍රව්‍ය+ දැම්මා. ඊටපස්සේ එයාලා ඒක යෙහෝවා දෙවියන්ට ඔප්පු කළා. ඒත් එයාලා ඒක කළේ දෙවියන් අණ කරලා තිබුණ විදිහට නෙමෙයි.+ 2 ඒ වෙලාවෙම යෙහෝවාගෙන් ගින්නක් ඇවිත් ඒ දෙන්නාව පුච්චලා දැම්මා.+ ඒ දෙන්නා යෙහෝවා ඉස්සරහා මැරුණා.+

  • ගණන් කතාව 3:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ආරොන්ගේ කුලුඳුල් පුතාගේ නම නාදාබ්. අනිත් පුතාලාගේ නම් අබිහු,+ එලියාසර්+ සහ ඉතමාර්.+

  • ගණන් කතාව 3:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 සීනයි පාළුකරයේදී, නාදාබ් සහ අබිහු යෙහෝවාට ගින්නක් ඔප්පු කළා. ඒත් එයාලා ඒක ඔප්පු කළේ අවසර දීලා තිබුණේ නැති විදිහට. ඒ නිසා එයාලා යෙහෝවා ඉස්සරහා මිය ගියා.+ එයාලා මැරෙද්දී එයාලට පුතාලා හිටියේ නැහැ. එලියාසර්+ සහ ඉතමාර්+ එයාලාගේ තාත්තා වන ආරොන් එක්ක දිගටම පූජකයන් විදිහට සේවය කළා.

  • 1 ලේකම් 24:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 නාදාබ් සහ අබිහු එයාලාගේ තාත්තාට කලින් මැරුණා.+ එයාලට පුතාලා හිටියේ නැහැ. එලියාසර්+ සහ ඉතමාර් දිගටම පූජකයන් විදිහට සේවය කළා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න