ගණන් කතාව 31:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “මිදියන්වරු+ ඊශ්‍රායෙල් සෙනඟට කරපු දේ නිසා එයාලට දඬුවම් කරන්න.+ ඊටපස්සේ ඔයාගේ මුතුන්මිත්තන් වගේ ඔයාත් මිය යනවා.”+ ද්විතීය කතාව 34:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මෝසෙස් මැරෙද්දී එයාගේ වයස අවුරුදු 120යි.+ ඒ වෙන කල් එයාගේ ඇස් පෙනීම දුර්වල වෙලා තිබුණෙවත් ශරීර ශක්තිය අඩු වෙලා තිබුණෙවත් නැහැ.
2 “මිදියන්වරු+ ඊශ්‍රායෙල් සෙනඟට කරපු දේ නිසා එයාලට දඬුවම් කරන්න.+ ඊටපස්සේ ඔයාගේ මුතුන්මිත්තන් වගේ ඔයාත් මිය යනවා.”+
7 මෝසෙස් මැරෙද්දී එයාගේ වයස අවුරුදු 120යි.+ ඒ වෙන කල් එයාගේ ඇස් පෙනීම දුර්වල වෙලා තිබුණෙවත් ශරීර ශක්තිය අඩු වෙලා තිබුණෙවත් නැහැ.