-
ගණන් කතාව 3:39ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
39 මෝසෙස් සහ ආරොන් යෙහෝවා අණ කරපු විදිහට ලෙවීවරුන්ව එයාලාගේ පවුල්වලට අනුව ලියාපදිංචි කළා. එයාලා අතරේ හිටපු මාසයක් හෝ ඊට වඩා වැඩි වයසේ ඉන්න පිරිමි අයගේ මුළු ගාණ 22,000යි.
-