- 
	                        
            
            ලෙවී කතාව 22:22ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
- 
                            - 
                                        22 අන්ධ, කකුල් කැඩුණ, තුවාල වුණ, හමේ ගඩු හරි දද හරි තියෙන, වට පණු රෝගය තියෙන කිසිම සතෙක්ව යෙහෝවා ඉස්සරහට ගේන්න එපා. ඒ වගේ සතෙක්ව පූජාසනය මත තියලා යෙහෝවාට ඔප්පු නොකළ යුතුයි. 
 
-