ලෙවී කතාව 23:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඒ දවස් හත පුරාම ඔබ යෙහෝවාට ගින්නෙන් දවන පූජා ඔප්පු කළ යුතුයි. අටවෙනි දවසෙත් ඔබ ශුද්ධ එක්රැස්වීමක් පැවැත්විය යුතුයි.+ ඒක විශේෂ රැස්වීමක්. ඒ දවසෙත් යෙහෝවාට ගින්නෙන් දවන පූජාවක් ඔප්පු කරන්න. එදාට මහන්සි වෙලා කිසි වැඩක් කරන්න ඔබට අවසර නැහැ. ලෙවී කතාව 23:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 ඔබේ දේශයේ පලදාව රැස් කරගත්තාට පස්සේ හත්වෙනි මාසේ 15වෙනිදා ඔබ යෙහෝවා වෙනුවෙන් උත්සවයක් පැවැත්විය යුතුයි. ඒක දවස් හතක් පුරා පැවැත්විය යුතුයි.+ පළවෙනි දවසේ මුළු දවසම විවේකයෙන් ගත කළ යුතුයි. අටවෙනි දවසෙත් මුළු දවසම විවේකයෙන් ගත කළ යුතුයි.+
36 ඒ දවස් හත පුරාම ඔබ යෙහෝවාට ගින්නෙන් දවන පූජා ඔප්පු කළ යුතුයි. අටවෙනි දවසෙත් ඔබ ශුද්ධ එක්රැස්වීමක් පැවැත්විය යුතුයි.+ ඒක විශේෂ රැස්වීමක්. ඒ දවසෙත් යෙහෝවාට ගින්නෙන් දවන පූජාවක් ඔප්පු කරන්න. එදාට මහන්සි වෙලා කිසි වැඩක් කරන්න ඔබට අවසර නැහැ.
39 ඔබේ දේශයේ පලදාව රැස් කරගත්තාට පස්සේ හත්වෙනි මාසේ 15වෙනිදා ඔබ යෙහෝවා වෙනුවෙන් උත්සවයක් පැවැත්විය යුතුයි. ඒක දවස් හතක් පුරා පැවැත්විය යුතුයි.+ පළවෙනි දවසේ මුළු දවසම විවේකයෙන් ගත කළ යුතුයි. අටවෙනි දවසෙත් මුළු දවසම විවේකයෙන් ගත කළ යුතුයි.+