ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 28:20-22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඊටපස්සේ යාකොබ් මේ පොරොන්දුව දුන්නා. “දෙවියන් දිගටම මාත් එක්ක ඉඳලා මගේ ගමනේදී මාව ආරක්ෂා කළොත් මට කන්න රොටි, අඳින්න ඇඳුම් දීලා 21 අනතුරක් නැතුව මගේ තාත්තාගේ ගෙදරට මාව ආයෙත් අරන් ගියොත් යෙහෝවා මගේ දෙවියන් කියලා අනිවාර්යයෙන්ම ඔප්පු වෙයි. 22 කණුවක් විදිහට මම හිටවපු මේ ගලෙන් දෙවියන්ගේ ගෘහය නියෝජනය වෙයි.+ දෙවියනි, ඔයා මට දෙන හැම දේකින්ම දහයෙන් කොටසක් මම අනිවාර්යයෙන්ම ඔයාට දෙන්න පොරොන්දු වෙනවා.”

  • විනිශ්චයකරුවෝ 11:30, 31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 ඒ වෙලාවේදී යෙප්තා යෙහෝවාට මෙහෙම පොරොන්දු වුණා.+ “දෙවියනි, අම්මොන්වරුන්ව පරද්දන්න ඔයා මට උදව් කළොත් 31 මං දිනලා ආපහු එද්දී මගේ ගෙදර දොරෙන් ඉස්සෙල්ලාම මාව හම්බ වෙන්න එළියට එන කෙනාව මං ඔයාට දෙනවා.+ මං එයාව දවන පූජාවක් විදිහට*+ යෙහෝවා වන ඔයාට ඔප්පු කරනවා.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න