7 පූජක ආරොන්ගේ පුතා වුණ එලියාසර්ගේ පුත් පිනෙහාස්+ ඒක දැක්ක ගමන්ම හෙල්ලයක් අතට අරන් 8 ඒ කෙනාගේ කූඩාරම ඇතුළට දුවගෙන ගියා. පිනෙහාස් හෙල්ලයෙන් ඒ දෙන්නාටම ඇනලා මැරුවා. එයා මිදියන් ජාතික කාන්තාවගේ බඩ පසාරු කරගෙන යන්නම ඇන්නා. එතකොට දෙවියන් ඊශ්‍රායෙල්වරු පිටට ගෙනාපු වසංගතය නතර වුණා.+