ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 22:7, 8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 (ඒ වෙද්දී මෝසෙස්, මනස්සේ ගෝත්‍රයේ එක කොටසකට බාෂාන්+ දේශය උරුමයක් විදිහට දීලයි තිබුණේ. යොෂුවා ඉතුරු කොටසට යොර්දාන් ගඟට බස්නාහිරෙන් තිබුණ දේශයෙන් කොටසක් දුන්නා.)+ යොෂුවා එයාලට ආශීර්වාද කරලා එයාලාගේ ගෙවල්වලට යන්න කියපු වෙලාවේ 8 ඒ අයට මෙහෙමත් කිව්වා. “සතුරන්ගෙන් ගත්ත වටිනා දේවල් ගොඩක් අපි ළඟ තියෙනවා. යන්න කලින් ඔයාලත් ඒකෙන් කොටසක් ගන්න.+ රත්තරන්, රිදී, තඹ, යකඩ, ඇඳුම්, සත්තු ඇති තරම්+ අරන් ගිහින් ඒවා ඔයාලාගේ සහෝදරයන් එක්ක බෙදාගන්න.”

  • 1 සාමුවෙල් 30:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ඔයාලා හිතනවාද ඔයාලා කියන දේට කිසිම කෙනෙක් එකඟ වෙයි කියලා? යුද්ධයට ගිය අයට වගේම බඩු මලු ළඟ නතර වෙලා හිටපු අයටත් අනිවාර්යයෙන්ම කොටසක් ලැබෙන්න ඕනේ.+ කොල්ල කාපු දේවල් ඒ දෙගොල්ලන්ටම එක සමානව බෙදන්න.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න