ගණන් කතාව 18:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 යෙහෝවා ආරොන්ට මෙහෙමත් කිව්වා. “ඊශ්‍රායෙල් සෙනඟට ලැබෙන දේශයේදී ඔබට උරුමයක්වත් බිම් කොටසක්වත් ලැබෙන්නේ නැහැ.+ මොකද ඔබේ උරුමය මමයි. ඊශ්‍රායෙල් දේශයේදී ඔබව රැකබලා ගන්නේ මමයි.*+ ගණන් කතාව 18:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඔබට ලැබෙන හැම පරිත්‍යාගයකින්ම+ හොඳම කොටස ශුද්ධ දෙයක් විදිහට යෙහෝවා වන මට දෙන්න.’
20 යෙහෝවා ආරොන්ට මෙහෙමත් කිව්වා. “ඊශ්‍රායෙල් සෙනඟට ලැබෙන දේශයේදී ඔබට උරුමයක්වත් බිම් කොටසක්වත් ලැබෙන්නේ නැහැ.+ මොකද ඔබේ උරුමය මමයි. ඊශ්‍රායෙල් දේශයේදී ඔබව රැකබලා ගන්නේ මමයි.*+