ගණන් කතාව 13:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 එයාලා එෂ්කොල්+ නිම්නයට ඇවිත් එතන තිබුණ මිදිවැලකින් මිදිපොකුරක් තියෙන අත්තක් කපාගත්තා. ඒ අත්ත අරන් යන්න මිනිස්සු දෙන්නෙක් ඕනෙ වුණා. එයාලා ඒක පොල්ලක ගැටගහගෙනයි උස්සන් ගියේ. එතනින් එයාලා දෙළුම් ගෙඩිත් අත්තික්කා ගෙඩිත් කඩාගත්තා.+ ද්විතීය කතාව 1:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 එයාලා පිටත් වෙලා ඒ කඳුකර පළාතට ගියා.+ ඒ පුරුෂයන් එෂ්කොල් නිම්නය වෙන කල්ම ගිහිල්ලා දේශයේ තොරතුරු හොයලා බැලුවා.
23 එයාලා එෂ්කොල්+ නිම්නයට ඇවිත් එතන තිබුණ මිදිවැලකින් මිදිපොකුරක් තියෙන අත්තක් කපාගත්තා. ඒ අත්ත අරන් යන්න මිනිස්සු දෙන්නෙක් ඕනෙ වුණා. එයාලා ඒක පොල්ලක ගැටගහගෙනයි උස්සන් ගියේ. එතනින් එයාලා දෙළුම් ගෙඩිත් අත්තික්කා ගෙඩිත් කඩාගත්තා.+
24 එයාලා පිටත් වෙලා ඒ කඳුකර පළාතට ගියා.+ ඒ පුරුෂයන් එෂ්කොල් නිම්නය වෙන කල්ම ගිහිල්ලා දේශයේ තොරතුරු හොයලා බැලුවා.