ගණන් කතාව 13:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඒ වෙලාවේ මෝසෙස් ඉස්සරහා හිටපු සෙනඟ හුඟක් කලබල වුණා. එයාලව සන්සුන් කරන්න හිතාගෙන කාලෙබ් මෙහෙම කිව්වා. “අපිට අනිවාර්යයෙන්ම ඒ දේශය යටත් කරගන්න පුළුවන්. ඉතින් අපි දැන්මම ගිහින් ඒක අල්ලගමු.”+
30 ඒ වෙලාවේ මෝසෙස් ඉස්සරහා හිටපු සෙනඟ හුඟක් කලබල වුණා. එයාලව සන්සුන් කරන්න හිතාගෙන කාලෙබ් මෙහෙම කිව්වා. “අපිට අනිවාර්යයෙන්ම ඒ දේශය යටත් කරගන්න පුළුවන්. ඉතින් අපි දැන්මම ගිහින් ඒක අල්ලගමු.”+