ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 26:63, 64
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 63 මෝසෙස් සහ පූජක එලියාසර් ලියාපදිංචි කළේ ඒ අයවයි. එයාලව ලියාපදිංචි කළේ යොර්දාන් ගඟ සහ යෙරිකෝව ළඟ තියෙන මෝවබ් පාළුකරයේදී. 64 සීනයි පාළුකරයේදී මෝසෙස් සහ පූජක ආරොන් ලියාපදිංචි කරපු අයගෙන් එක් කෙනෙක්වත් මෝවබ් පාළුකරයේදී ලියාපදිංචි කරපු සෙනඟ අතරේ හිටියේ නැහැ.+

  • ද්විතීය කතාව 2:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 කාදෙෂ්බර්නේය ඉඳන් ෂේරෙද් නිම්නය හරහා යන්න අපිට අවුරුදු 38ක් ගත වුණා. ඒ කාලේ ඇතුළතදී යුද්ධ කරන්න පුළුවන් වයසේ හිටපු කලින් පරම්පරාවේ පුරුෂයන් හැමෝම මැරුණා. යෙහෝවා දිවුරලා කියපු විදිහටම ඒක වුණා.+

  • 1 කොරින්ති 10:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඒත් එයාලාගෙන් වැඩිදෙනෙක් ගැන දෙවියන් සතුටු වුණේ නැහැ. ඉතින් ඔහු එයාලව පාළුකරයේදී මරලා දැම්මා.+

  • හෙබ්‍රෙව් 3:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 අවුරුදු 40ක් පුරා දෙවියන් ලොකු කේන්තියකින් හිටියේ කාත් එක්කද?+ වැරදි කරලා පාළුකරයේ මැරිලා ගිය අය එක්ක නෙමෙයිද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න