ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 11:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 යෙහෝවා දෙවියන් මෝසෙස්ට පොරොන්දු වුණ විදිහටම යොෂුවා ඒ මුළු දේශයම යටත් කරගත්තා.+ ඊටපස්සේ යොෂුවා දේශය කොටස්වලට බෙදලා ඊශ්‍රායෙල්වරුන්ට උරුමයක් විදිහට දුන්නා. ඊශ්‍රායෙල්වරුන්ට එයාලාගේ ගෝත්‍රවලට අනුව උරුමයක් ලැබුණා.+ ඊටපස්සේ දේශය පුරාම යුද්ධ නැති සාමකාමී වාතාවරණයක් උදා වුණා.+

  • යොෂුවා 18:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඊශ්‍රායෙල්වරු මුළු දේශයම යටත් කරගෙනයි තිබුණේ.+ ඒ නිසා මුළු සෙනඟම ෂීලෝ නගරයේ+ රැස් වෙලා හමු වීමේ කූඩාරම එහේ ඉදි කළා.+

  • ගීතාවලිය 44:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 ඔබ සතුරු ජාතීන්ව ඔබේ බලයෙන් එළවලා දැම්මා.+

      ජාතීන්ව පරාජය කරලා දේශයෙන් පන්නලා දැම්මා.+

      ඔවුන්ගේ දේශයේ අපේ මුතුන්මිත්තන්ව පදිංචි කළා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න