-
යොෂුවා 1:12-14ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
12 ඊටපස්සේ රූබෙන් ගෝත්‍රයේ අයටත් ගාද් ගෝත්‍රයේ අයටත් මනස්සේ ගෝත්‍රයෙන් එක කොටසකටත් යොෂුවා මෙහෙම කිව්වා. 13 “යෙහෝවාගේ සේවකයා වුණ මෝසෙස් ඔයාලට කියපු දේ මතක් කරගන්න.+ ‘ඔයාලාගේ දෙවි යෙහෝවා ඔයාලට කරදරයක් නැතුව නිදහසේ ජීවත් වෙන්න මේ දේශය දීලා තියෙනවා. 14 යොර්දාන් ගඟෙන් මේ පැත්තේ* තියෙන ප්‍රදේශය මෝසෙස් ඔයාලට දුන්නා. ඔයාලාගේ භාර්යාවන්ටත් දරුවන්ටත් සත්තුන්ටත් මෙහේ නවතින්න පුළුවන්.+ ඒත් ඔයාලාගේ සහෝදරයන්ට ඔයාලා උදව් කරන්න ඕනේ. ඔයාලා අතරේ ඉන්න යුද්ධයට දක්ෂ හැම පුරුෂයෙක්ම+ හමුදාවක් වගේ පෙළ ගැහිලා ඔයාලාගේ සහෝදරයන්ට ඉස්සරහින් ගිහින් ගඟෙන් එගොඩ වෙන්න ඕනේ.+
-