ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 21:23, 24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඒත් සීහොන් රජ එයාගේ දේශය හරහා ගමන් කරන්න ඊශ්‍රායෙල්වරුන්ට ඉඩ දුන්නේ නැහැ. එයා එයාගේ මුළු හමුදාවම රැස් කරගෙන පාළුකරයට ගිහින් යහෂ් කියන තැනදී ඊශ්‍රායෙල්වරු එක්ක සටන් කළා.+ 24 ඒත් ඊශ්‍රායෙල්වරු සීහොන්ට කඩුවෙන් පහර දීලා+ එයාගේ දේශය යටත් කරගත්තා.+ එයාලා ආනොන්+ නිම්නය සහ යබ්බොක්+ නිම්නය අතරේ තිබුණ මුළු ප්‍රදේශයම යටත් කරගත්තා. ඒත් එයාලා යාසෙර්+ පහු කරගෙන ගියේ නැහැ. මොකද ඒක අම්මොන්වරුන්ගේ දේශ සීමාව.+

  • ද්විතීය කතාව 2:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 “ඒ වෙලාවේ යෙහෝවා මට මෙහෙම කිව්වා. ‘මම සීහොන්වයි, එයාගේ දේශයයි දැනටමත් ඔයාලාගේ අතට භාර දීලා තියෙනවා කියලා ඔයාලට පේනවා නේද? ඉතින් දැන් ගිහින් ඒ දේශය අයිති කරගන්න.’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න