විනිශ්චයකරුවෝ 8:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 නෝබා සහ යොග්බෙහාවලට+ නැඟෙනහිරෙන් තියෙන, කූඩාරම්වල ජීවත් වුණ මිනිස්සු යන එන පාරෙන් ගිය ගිඩියොන් සතුරු කඳවුරට ඇවිල්ලා ඒකට පහර දුන්නා. ඒ වෙලාවේ කඳවුරේ අය හිටියේ සටන් කරන්න ලෑස්ති පිට නෙමෙයි.
11 නෝබා සහ යොග්බෙහාවලට+ නැඟෙනහිරෙන් තියෙන, කූඩාරම්වල ජීවත් වුණ මිනිස්සු යන එන පාරෙන් ගිය ගිඩියොන් සතුරු කඳවුරට ඇවිල්ලා ඒකට පහර දුන්නා. ඒ වෙලාවේ කඳවුරේ අය හිටියේ සටන් කරන්න ලෑස්ති පිට නෙමෙයි.