ගණන් කතාව 32:3, 4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “අටාරොත්, දීබොන්, යාසෙර්, නිම්රා, හෙෂ්බොන්,+ එලෙයාලෙ, සෙබාම්, නෙබෝ+ සහ බෙයොන්+ කියන ප්‍රදේශ 4 යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට යටත් කරලා දුන්නා.+ ඒවා නම් සත්තු ඇති කරන්න කියාපු තැන්. ඔයාගේ සේවකයන් වන අපිට සත්ව රැළවල් ගොඩක් ඉන්නවා.+
3 “අටාරොත්, දීබොන්, යාසෙර්, නිම්රා, හෙෂ්බොන්,+ එලෙයාලෙ, සෙබාම්, නෙබෝ+ සහ බෙයොන්+ කියන ප්‍රදේශ 4 යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට යටත් කරලා දුන්නා.+ ඒවා නම් සත්තු ඇති කරන්න කියාපු තැන්. ඔයාගේ සේවකයන් වන අපිට සත්ව රැළවල් ගොඩක් ඉන්නවා.+