නික්මයාම 13:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 දෙවියන් රතු මුහුද ළඟ තියෙන පාළුකරය හරහා ඊශ්‍රායෙල් සෙනඟව අරන් ගියා.+ එයාලා ඊජිප්තුවෙන් පිටතට ආවේ යුද්දෙට පෙළ ගැහිලා ඉන්න හමුදාවක් වගෙයි.
18 දෙවියන් රතු මුහුද ළඟ තියෙන පාළුකරය හරහා ඊශ්‍රායෙල් සෙනඟව අරන් ගියා.+ එයාලා ඊජිප්තුවෙන් පිටතට ආවේ යුද්දෙට පෙළ ගැහිලා ඉන්න හමුදාවක් වගෙයි.