ගණන් කතාව 9:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 හමු වීමේ කූඩාරමට ඉහළින් තිබුණ වලා ටැඹ එතනින් අයින් වෙලා යද්දී ඊශ්‍රායෙල්වරුත් ඒ වෙලේම කූඩාරම් අකුළගෙන එතනින් පිටත් වෙලා ගියා.+ වලා ටැඹ කොහේ හරි තැනක නතර වුණාම ඊශ්‍රායෙල්වරුත් එතන කඳවුරු බැඳගත්තා.+
17 හමු වීමේ කූඩාරමට ඉහළින් තිබුණ වලා ටැඹ එතනින් අයින් වෙලා යද්දී ඊශ්‍රායෙල්වරුත් ඒ වෙලේම කූඩාරම් අකුළගෙන එතනින් පිටත් වෙලා ගියා.+ වලා ටැඹ කොහේ හරි තැනක නතර වුණාම ඊශ්‍රායෙල්වරුත් එතන කඳවුරු බැඳගත්තා.+