නික්මයාම 12:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඔයාලා මේ මාසය, අවුරුද්දේ පළවෙනි මාසේ විදිහට ගණන් ගන්න.+ නික්මයාම 13:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔයාලා ඊජිප්තුවෙන් පිට වෙලා ආපු මේ දවස ආබීබ්*+ මාසයේ දවසක්.