නික්මයාම 12:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මධ්‍යම රාත්‍රියේදී යෙහෝවා දෙවියන් ඊජිප්තුවේ හිටිය හැම කුලුඳුලෙක්ටම පහර දුන්නා.+ සිංහාසනයේ හිටපු පාරාවෝගේ කුලුඳුල් දරුවාත් සිරගෙයි හිටපු සිරකරුවන්ගේ කුලුඳුල් දරුවනුත් හැම කුලුඳුල් සතෙක්මත් මැරුණා.+ ගීතාවලිය 78:51 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 අන්තිමේදී ඔහු ඊජිප්තුවේ හැම කුලුඳුලෙක්වම මරලා දැම්මා.+ඔවුන්ගේ පුරුෂ ශක්තියේ මුල්ම පලය හාම්ගෙන් පැවතෙන අයගේ කූඩාරම්වලදී විනාශ කළා.
29 මධ්‍යම රාත්‍රියේදී යෙහෝවා දෙවියන් ඊජිප්තුවේ හිටිය හැම කුලුඳුලෙක්ටම පහර දුන්නා.+ සිංහාසනයේ හිටපු පාරාවෝගේ කුලුඳුල් දරුවාත් සිරගෙයි හිටපු සිරකරුවන්ගේ කුලුඳුල් දරුවනුත් හැම කුලුඳුල් සතෙක්මත් මැරුණා.+
51 අන්තිමේදී ඔහු ඊජිප්තුවේ හැම කුලුඳුලෙක්වම මරලා දැම්මා.+ඔවුන්ගේ පුරුෂ ශක්තියේ මුල්ම පලය හාම්ගෙන් පැවතෙන අයගේ කූඩාරම්වලදී විනාශ කළා.