නික්මයාම 12:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මම එදා රෑට ඊජිප්තුව මැදින් ගිහින් ඊජිප්තුවරුන්ගේ හැම කුලුඳුල් දරුවෙක්ටම සහ හැම කුලුඳුල් සතෙක්ටම පහර දෙනවා.+ මං ඊජිප්තුවරුන්ගේ දෙවිවරුන් හැමෝටම විරුද්ධව මගේ විනිශ්චය ප්‍රකාශ කරනවා.+ මම යෙහෝවා. නික්මයාම 18:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා අනිත් හැම දෙවි කෙනෙක්ටම වඩා උසස්+ කියලා මට දැන් හොඳටම විශ්වාසයි. උද්ධච්ච විදිහට ඔහුගේ සෙනඟට විරුද්ධව වැඩ කරපු ඊජිප්තුවරුන්ට ඔහු කරපු දේවලින් ඒක හොඳින්ම ඔප්පු වෙනවා.”
12 මම එදා රෑට ඊජිප්තුව මැදින් ගිහින් ඊජිප්තුවරුන්ගේ හැම කුලුඳුල් දරුවෙක්ටම සහ හැම කුලුඳුල් සතෙක්ටම පහර දෙනවා.+ මං ඊජිප්තුවරුන්ගේ දෙවිවරුන් හැමෝටම විරුද්ධව මගේ විනිශ්චය ප්‍රකාශ කරනවා.+ මම යෙහෝවා.
11 යෙහෝවා අනිත් හැම දෙවි කෙනෙක්ටම වඩා උසස්+ කියලා මට දැන් හොඳටම විශ්වාසයි. උද්ධච්ච විදිහට ඔහුගේ සෙනඟට විරුද්ධව වැඩ කරපු ඊජිප්තුවරුන්ට ඔහු කරපු දේවලින් ඒක හොඳින්ම ඔප්පු වෙනවා.”