නික්මයාම 12:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 ඊශ්‍රායෙල්වරු රමෙසේස් ඉඳන්+ සුක්කොත්වලට+ යන්න පිටත් වුණා. පුරුෂයන් හයලක්ෂයක් විතර පයින් ඒ ගමන ගියා. කුඩා දරුවනුත් සෙනඟ අතරේ හිටියා.+
37 ඊශ්‍රායෙල්වරු රමෙසේස් ඉඳන්+ සුක්කොත්වලට+ යන්න පිටත් වුණා. පුරුෂයන් හයලක්ෂයක් විතර පයින් ඒ ගමන ගියා. කුඩා දරුවනුත් සෙනඟ අතරේ හිටියා.+