ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 2:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 දෙවියන් කියපු විදිහට අපි අපේ සහෝදරයන් වන ඒසව්ගෙන් පැවතෙන අය+ ජීවත් වුණ සේයිර් ප්‍රදේශය පහු කරගෙන ගියා. අපි අරබා මාර්ගය පැත්තටවත් ඒලත් සහ එෂියොන්ගෙබෙර්+ පැත්තටවත් ගියේ නැහැ.

      “ඒ වෙනුවට අපි මෝවබ් පාළුකරයට යන පාරෙන් ගමන් කළා.+

  • 1 රාජාවලිය 9:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 සලමොන් රජ එෂියොන්ගෙබෙර්වලදී+ නැව් විශාල ප්‍රමාණයක් හැදුවා. එෂියොන්ගෙබෙර් තියෙන්නේ ඒදොම් දේශයේ රතු මුහුදේ වෙරළ තීරයේ තියෙන ඒලොත් ළඟ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න