ගණන් කතාව 20:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 පළවෙනි මාසේදී ඊශ්‍රායෙල්වරු ෂින් පාළුකරයට ඇවිත් කාදෙෂ්වල කඳවුරු බැඳගත්තා.+ එහෙදී මිරියම්+ මිය ගියා. එයාව තැන්පත් කළේ ඒ ස්ථානයේමයි. ගණන් කතාව 27:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මොකද ඔයායි, ආරොනුයි මං කියපු දේ කරන්නේ නැතුව මට විරුද්ධව කැරලිගැහුවා. ෂින්+ පාළුකරයේ කාදෙෂ්වලදී+ මෙරිබා+ දිය පහර ළඟ සෙනඟ මට දොස් කියපු වෙලාවේ සෙනඟ ඉස්සරහා ඔයාලා මාව ගෞරවයට පත් කළේ නැහැ.”*+ ද්විතීය කතාව 32:51 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 මොකද ඔයාලා දෙන්නාම ෂින් පාළුකරයේ කාදෙෂ්වල මෙරිබා+ දිය පහර ළඟදී මට අකීකරු වුණා. ඔයාලා ඊශ්‍රායෙල් සෙනඟ ඉස්සරහා මාව ගෞරවයට පත් කළේ නැහැ.*+ යොෂුවා 15:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 දාදු දැම්මාට+ පස්සේ යූදා ගෝත්‍රයේ පවුල්වලට ලැබුණ ප්‍රදේශය ඒදොම්+ දේශ සීමාව දක්වාත් ෂින් පාළුකරය සහ නෙගෙබ් ප්‍රදේශයේ දකුණු මායිම දක්වාත් විහිදිලා ගියා.
20 පළවෙනි මාසේදී ඊශ්‍රායෙල්වරු ෂින් පාළුකරයට ඇවිත් කාදෙෂ්වල කඳවුරු බැඳගත්තා.+ එහෙදී මිරියම්+ මිය ගියා. එයාව තැන්පත් කළේ ඒ ස්ථානයේමයි.
14 මොකද ඔයායි, ආරොනුයි මං කියපු දේ කරන්නේ නැතුව මට විරුද්ධව කැරලිගැහුවා. ෂින්+ පාළුකරයේ කාදෙෂ්වලදී+ මෙරිබා+ දිය පහර ළඟ සෙනඟ මට දොස් කියපු වෙලාවේ සෙනඟ ඉස්සරහා ඔයාලා මාව ගෞරවයට පත් කළේ නැහැ.”*+
51 මොකද ඔයාලා දෙන්නාම ෂින් පාළුකරයේ කාදෙෂ්වල මෙරිබා+ දිය පහර ළඟදී මට අකීකරු වුණා. ඔයාලා ඊශ්‍රායෙල් සෙනඟ ඉස්සරහා මාව ගෞරවයට පත් කළේ නැහැ.*+
15 දාදු දැම්මාට+ පස්සේ යූදා ගෝත්‍රයේ පවුල්වලට ලැබුණ ප්‍රදේශය ඒදොම්+ දේශ සීමාව දක්වාත් ෂින් පාළුකරය සහ නෙගෙබ් ප්‍රදේශයේ දකුණු මායිම දක්වාත් විහිදිලා ගියා.