ගණන් කතාව 21:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 කානානිවරයෙක් වුණ ආරද්වල+ රජ ජීවත් වුණේ නෙගෙබ්වල. එයාට ආරංචි වුණා ඊශ්‍රායෙල්වරු අතාරීම්වලට යන පාරේ ගමන් කරනවා කියලා. ඉතින් එයා ගිහින් ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කරලා එයාලාගෙන් සමහරදෙනෙක්ව වහලුන් විදිහට අරන් ගියා.
21 කානානිවරයෙක් වුණ ආරද්වල+ රජ ජීවත් වුණේ නෙගෙබ්වල. එයාට ආරංචි වුණා ඊශ්‍රායෙල්වරු අතාරීම්වලට යන පාරේ ගමන් කරනවා කියලා. ඉතින් එයා ගිහින් ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කරලා එයාලාගෙන් සමහරදෙනෙක්ව වහලුන් විදිහට අරන් ගියා.