ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 15:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 දාදු දැම්මාට+ පස්සේ යූදා ගෝත්‍රයේ පවුල්වලට ලැබුණ ප්‍රදේශය ඒදොම්+ දේශ සීමාව දක්වාත් ෂින් පාළුකරය සහ නෙගෙබ් ප්‍රදේශයේ දකුණු මායිම දක්වාත් විහිදිලා ගියා.

  • යොෂුවා 16:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 දාදු දැම්මාට පස්සේ+ යෝසෙප්ගෙන් පැවතෙන අයට+ බෙදලා දුන්නේ මේ ප්‍රදේශයයි. එයාලාගේ දේශ සීමාව පටන්ගත්තේ යොර්දාන් ගඟ යෙරිකෝව ළඟින් ගලාගෙන යන තැනින්. එතන ඉඳන් ඒක යෙරිකෝවේ දිය උල්පත්වලට නැඟෙනහිරෙන් ගිහින් යෙරිකෝවට ඉස්සරහින් තියෙන පාළුකරය හරහාත් බෙතෙල්වල කඳුකර පළාත හරහාත් දිව ගියා.+

  • යොෂුවා 18:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 දාදු දැම්මාට පස්සේ බෙන්ජමින් ගෝත්‍රයේ පවුල්වලට අයිති ප්‍රදේශය වෙන් කළා. එයාලට ලැබුණේ යූදා ගෝත්‍රයට අයිති+ ප්‍රදේශයත් යෝසෙප්ගේ පුතාලට+ අයිති ප්‍රදේශයත් අතර තිබුණ කොටසයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න