ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 1:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 හිත්තීවරුන්ට+ අයිති මුළු ප්‍රදේශයම ඔයාලට අයිති වෙනවා. පාළුකරයේ ඉඳන් ලෙබනොන් දේශය දක්වා සහ යුප්‍රටීස් කියන මහ ගඟ දක්වා තියෙන ප්‍රදේශයත් බස්නාහිර පැත්තේ තියෙන මහ මුහුද*+ දක්වා තියෙන ප්‍රදේශයත් මම ඔයාලට දෙනවා.

  • යොෂුවා 15:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 එයාලාගේ බස්නාහිර දේශ සීමාව වුණේ මහ මුහුදේ+ වෙරළ තීරයයි. යූදා ගෝත්‍රයට අයිති පවුල්වලට ලැබුණ දේශයේ මායිම් ඒවායි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න