ගණන් කතාව 14:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 මං ඔයාලට දෙනවා කියලා දිවුරලා* පොරොන්දු වුණ ඒ දේශයට+ යන්න ලැබෙන්නේ යෙෆුන්නෙගේ පුතා වන කාලෙබ්ට සහ නූන්ගේ පුතා වන යොෂුවාට විතරයි.+ ගණන් කතාව 26:65 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 65 මොකද යෙහෝවා දෙවියන් ඒ අවස්ථාවේදී කිව්වා ඒ හැමෝම අනිවාර්යයෙන්ම පාළුකරයේදී මැරෙනවා කියලා.+ ඒ නිසා යෙෆුන්නෙගේ පුතා වන කාලෙබ් සහ නූන්ගේ පුතා වන යොෂුවා+ හැර කලින් ලියාපදිංචි කරපු අයගෙන් වෙන කිසිම කෙනෙක් එයාලා අතරේ හිටියේ නැහැ.
30 මං ඔයාලට දෙනවා කියලා දිවුරලා* පොරොන්දු වුණ ඒ දේශයට+ යන්න ලැබෙන්නේ යෙෆුන්නෙගේ පුතා වන කාලෙබ්ට සහ නූන්ගේ පුතා වන යොෂුවාට විතරයි.+
65 මොකද යෙහෝවා දෙවියන් ඒ අවස්ථාවේදී කිව්වා ඒ හැමෝම අනිවාර්යයෙන්ම පාළුකරයේදී මැරෙනවා කියලා.+ ඒ නිසා යෙෆුන්නෙගේ පුතා වන කාලෙබ් සහ නූන්ගේ පුතා වන යොෂුවා+ හැර කලින් ලියාපදිංචි කරපු අයගෙන් වෙන කිසිම කෙනෙක් එයාලා අතරේ හිටියේ නැහැ.