ගණන් කතාව 22:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඊශ්‍රායෙල් සෙනඟ එතනින් පිටත් වෙලා මෝවබ් පාළුකරයට ගිහින් යොර්දාන් ගඟට නැඟෙනහිර පැත්තෙන් යෙරිකෝවට මුහුණ ලා කඳවුරු බැඳගත්තා.+ ගණන් කතාව 36:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙරිකෝවට+ මුහුණ ලා, යොර්දාන් ගඟ ළඟ තියෙන මෝවබ් පාළුකරයේදී යෙහෝවා මෝසෙස් මාර්ගයෙන් ඊශ්‍රායෙල්වරුන්ට දීපු නීති සහ තීන්දු ඒවායි.
22 ඊශ්‍රායෙල් සෙනඟ එතනින් පිටත් වෙලා මෝවබ් පාළුකරයට ගිහින් යොර්දාන් ගඟට නැඟෙනහිර පැත්තෙන් යෙරිකෝවට මුහුණ ලා කඳවුරු බැඳගත්තා.+
13 යෙරිකෝවට+ මුහුණ ලා, යොර්දාන් ගඟ ළඟ තියෙන මෝවබ් පාළුකරයේදී යෙහෝවා මෝසෙස් මාර්ගයෙන් ඊශ්‍රායෙල්වරුන්ට දීපු නීති සහ තීන්දු ඒවායි.