ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 49:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 එයාලාගේ කෝපය දරුණුයි. කේන්තිය හරිම භයානකයි.+ ඒ කෝපය, කේන්තිය එයාලට ශාපයක්! මං එයාලව යාකොබ්ගේ දේශයේ හැම තැනකටම යවනවා. ඊශ්‍රායෙල් දේශය පුරාම විසුරුවාහරිනවා.+

  • ද්විතීය කතාව 18:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 “පූජකයන් ඇතුළුව ලෙවී ගෝත්‍රයට අයිති කිසිම කෙනෙක්ට අනිත් ඊශ්‍රායෙල් සෙනඟට වගේ දේශයේ උරුමයක් ලැබෙන්නේ නැහැ. සෙනඟ යෙහෝවා දෙවියන්ට ගින්නෙන් ඔප්පු කරන පූජාවලින් කොටසක් කෑමට ගන්න එයාලට පුළුවන්. ඒවා අයිති ඔහුටයි.+

  • යොෂුවා 14:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 යෝසෙප්ගෙන් පැවතෙන අයව මනස්සේ සහ එෆ්‍රායිම්+ විදිහට ගෝත්‍ර දෙකකට බෙදලා තිබුණා.+ ලෙවී ගෝත්‍රයේ අයට දේශයෙන් කොටසක් දුන්නේ නැහැ. ජීවත් වෙන්න නගර කීපයක්+ සහ එයාලාගේ සත්තුන්ට ඕන කරන තණබිම් විතරයි එයාලට ලැබුණේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න