ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 19:8, 9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලාගේ මුතුන්මිත්තන්ට පොරොන්දු වුණ විදිහටම ඔයාලාගේ දේශ සීමා තව පුළුල් කරයි.+ ඔයාලාගේ මුතුන්මිත්තන්ට දෙන්න පොරොන්දු වුණ සම්පූර්ණ දේශයම ඔහු ඔයාලට ලබා දෙයි.+ 9 ඒත් ඔහු එහෙම කරන්නේ මම අද ඔයාලට කියලා දෙන මේ හැම ආඥාවක්ම ඔයාලා ඒ විදිහටම පිළිපදිනවා නම් විතරයි. ඒ කියන්නේ ඔයාලා ඔයාලාගේ දෙවි වන යෙහෝවාට ආදරේ කරලා ඔහුගේ මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වෙනවා නම් විතරයි.+ ඔහු ඔයාලාගේ දේශ සීමා පුළුල් කළාම මුල් නගර තුනට අමතරව තවත් නගර තුනක් ඔයාලා වෙන් කරන්න ඕනේ.+

  • යොෂුවා 20:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඉතින් ඊශ්‍රායෙල්වරු නගර කීපයක් තෝරගෙන ඒවා ශුද්ධ නගර විදිහට වෙන් කළා. ඒ නගර මේවායි. ගලීලය කියන ප්‍රදේශයේ තියෙන කෙදෙෂ්+ නගරය. ඒක තියෙන්නේ නෆ්තලී ගෝත්‍රයට අයිති කඳුකර පළාතේ. එෆ්‍රායිම් ගෝත්‍රයට අයිති කඳුකර ප්‍රදේශයේ තියෙන ෂීකෙම්+ නගරය. යූදා ගෝත්‍රයට අයිති කඳුකර ප්‍රදේශයේ තියෙන කිර්යත්අර්බා+ නගරය. (ඒක හෙබ්‍රොන් විදිහටත් හඳුන්වනවා.)

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න