ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 12:49
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 49 ඊශ්‍රායෙල් ජාතිකයන් වන ඔයාලටත් ඔයාලා එක්ක ජීවත් වෙන විදේශිකයන්ටත් තියෙන්නේ එකම නීතියයි.”+

  • ලෙවී කතාව 19:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 ඔබ එක්ක ජීවත් වෙන විදේශිකයාට ඔබේම ජාතියේ කෙනෙක්ට වගේ සැලකිය යුතුයි.+ ඔබ ඔබට වගේ ඔහුටත් ආදරේ කළ යුතුයි. මොකද ඔබත් ඊජිප්තු දේශයේ විදේශිකයන් විදිහට ජීවත් වුණා.+ මම ඔබේ දෙවි වන යෙහෝවා.

  • ගණන් කතාව 15:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 මම ඔබට වගේම ඔබ එක්ක ජීවත් වෙන විදේශිකයන්ටත් දෙන්නේ එකම නීතියයි, එකම තීන්දුවයි.’”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න