- 
	                        
            
            යොෂුවා 20:2, 3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
- 
                            - 
                                        2 “ඊශ්‍රායෙල්වරුන්ට මේ දේ කියන්න. ‘මං කලින් මෝසෙස්ට කිව්ව විදිහට ඔයාලා දැන් නගර කීපයක් තෝරගෙන ආරක්ෂාව ලබා දෙන නගර විදිහට ඒවා වෙන් කරන්න.+ 3 එතකොට අත්වැරදීමක් නිසා* කෙනෙක් අතින් තව කෙනෙක් මැරුණොත් එයාට පුළුවන් ආරක්ෂාව ලබා දෙන නගරයකට පලා යන්න. වරද කරපු කෙනා ඒ නගරයකට ගියොත් එයාව මරලා දාන්න අයිතිය තියෙන කෙනාගෙන්* ආරක්ෂා වෙන්න එයාට පුළුවන්.+ 
 
-