ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 9:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඒ වගේම ඕනෙම කෙනෙක් හරි සතෙක් හරි ඔයාලාගේ ලේ හැලුවොත්* ඒ ගැන මට වන්දි ගෙවන්න ඕනේ. කෙනෙක් තව කෙනෙක්ගේ ලේ හැලුවොත් එයාගේ ජීවිතයෙන් ඒකට වන්දි ගෙවන්න ඕනේ.+ සතෙක් මනුස්සයෙක්ව මරලා දැම්මොත් ඌව මරලා දාන්න ඕනේ.

  • නික්මයාම 21:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “කෙනෙක් තව කෙනෙක්ට පහර දීලා ඒ කෙනාව මැරුවොත් පහර දුන් කෙනාව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+

  • ලෙවී කතාව 24:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 “‘කෙනෙක් තව කෙනෙක්ව මැරුවොත්* ඔහුවත් අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+

  • ද්විතීය කතාව 19:11, 12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “ඒත් හිතන්න, කෙනෙක් තව කෙනෙක්ට වෛර කරන නිසා+ එයාට අනතුරක් කරන්න බලාගෙන හිටියා කියලා. එයා ඒ කෙනාට පහර දීලා ඒ කෙනාව මරලා ඒ එක නගරෙකට පලා ගියොත් 12 එයා කලින් හිටපු නගරේ ඉන්න වැඩිමහල්ලන් එයාව ගෙන්නලා එයාව මරන්න අයිතිය තියෙන කෙනා අතට එයාව භාර දෙන්න ඕනේ. ඒ කෙනා එයාව මරලා දාන්න ඕනේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න