ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 35:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 සෙනඟ ඉස්සරහා විනිශ්චයක් ලැබෙන කල් ඔහු ආරක්ෂාව ලබා දෙන නගරයේ ඉන්න ඕනේ.+ එහෙම කළේ නැත්නම් ඔහුට විනිශ්චයක් ලැබෙන්න කලින් මිනීමරුවාව මරලා දාන්න අයිතිය තියෙන කෙනා*+ ඔහුව මරන්න ඉඩ තියෙනවා.

  • යොෂුවා 20:4, 5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 එයා ඒ නගරයේ+ දොරටුව ළඟට ඇවිත්+ එතන ඉන්න වැඩිමහල්ලන්ට තමන් අතින් සිද්ධ වුණ දේ ගැන කියන්න ඕනේ. එතකොට වැඩිමහල්ලන් එයාව නගරය ඇතුළට අරන් ගිහින් එයාට ජීවත් වෙන්න තැනක් සූදානම් කරලා දෙන්න ඕනේ. 5 වරදකරුව මරලා දාන්න අයිතිය තියෙන කෙනා එයාව හොයාගෙන නගරයට ආවොත් වැඩිමහල්ලන් වරදකරුව ඒ කෙනාට භාර නොදිය යුතුයි. මොකද ඒ මරණය වුණේ අත්වැරදීමකින්.* ඒක හිතේ වෛරයක් තියාගෙන කරපු දෙයක් නෙමෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න