නික්මයාම 29:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “ආරොන්ටයි, ඔහුගේ පුතුන්ටයි හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට එන්න+ කියලා ඔවුන්ට වතුරෙන් නාන්න කියන්න.*+ නික්මයාම 29:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඊටපස්සේ ශුද්ධ තෛලය+ අරන් ආරොන්ගේ හිසට වක් කරලා ඔහුව අභිෂේක කරන්න.+
4 “ආරොන්ටයි, ඔහුගේ පුතුන්ටයි හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට එන්න+ කියලා ඔවුන්ට වතුරෙන් නාන්න කියන්න.*+