ද්විතීය කතාව 17:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ කෙනාව මරන්න පුළුවන් එයා කරපු දේ ගැන දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි සාක්ෂි දුන්නොත් විතරයි.+ එක් කෙනෙක්ගේ සාක්ෂිය මත විතරක් ඒ කෙනාව මරන්න අවසර නැහැ.+ ද්විතීය කතාව 19:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “එක් කෙනෙක්ගේ සාක්ෂියකින් විතරක් කෙනෙක් වරදකරුවෙක් කියලා තීන්දු කරන්න බැහැ.+ කෙනෙක්ව වරදකරුවෙක් කියලා තීන්දු කරන්න නම් සාක්ෂිකරුවන් දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි ඉන්න ඕනේ.+ හෙබ්‍රෙව් 10:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 කවුරු හරි කෙනෙක් මෝසෙස්ට දීපු නීතිය කැඩුවොත් සහ එහෙම කළා කියන්න දෙන්නෙක්ගේ හරි තුන්දෙනෙක්ගේ හරි සාක්ෂි තියෙනවා නම් එයාට අනුකම්පාවක් පෙන්නන්නේ නැහැ. එයාව මරලා දානවා.+
6 ඒ කෙනාව මරන්න පුළුවන් එයා කරපු දේ ගැන දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි සාක්ෂි දුන්නොත් විතරයි.+ එක් කෙනෙක්ගේ සාක්ෂිය මත විතරක් ඒ කෙනාව මරන්න අවසර නැහැ.+
15 “එක් කෙනෙක්ගේ සාක්ෂියකින් විතරක් කෙනෙක් වරදකරුවෙක් කියලා තීන්දු කරන්න බැහැ.+ කෙනෙක්ව වරදකරුවෙක් කියලා තීන්දු කරන්න නම් සාක්ෂිකරුවන් දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි ඉන්න ඕනේ.+
28 කවුරු හරි කෙනෙක් මෝසෙස්ට දීපු නීතිය කැඩුවොත් සහ එහෙම කළා කියන්න දෙන්නෙක්ගේ හරි තුන්දෙනෙක්ගේ හරි සාක්ෂි තියෙනවා නම් එයාට අනුකම්පාවක් පෙන්නන්නේ නැහැ. එයාව මරලා දානවා.+