උත්පත්ති 9:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ වගේම ඕනෙම කෙනෙක් හරි සතෙක් හරි ඔයාලාගේ ලේ හැලුවොත්* ඒ ගැන මට වන්දි ගෙවන්න ඕනේ. කෙනෙක් තව කෙනෙක්ගේ ලේ හැලුවොත් එයාගේ ජීවිතයෙන් ඒකට වන්දි ගෙවන්න ඕනේ.+ සතෙක් මනුස්සයෙක්ව මරලා දැම්මොත් ඌව මරලා දාන්න ඕනේ. නික්මයාම 21:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 කෙනෙක් ලොකු කේන්තියකින්, සැලසුම්සහගතව තව කෙනෙක්ව මරලා+ ආරක්ෂාව පතා මගේ පූජාසනය ළඟට දිව්වත් ඔහුව මරා දැමිය යුතුයි.+ ද්විතීය කතාව 19:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒ වගේ කෙනෙක්ට අනුකම්පාවක් පෙන්නන්න එපා. මොකද අහිංසක කෙනෙක්ගේ ලේ හැලුවොත් ඒ වරදට මුළු ඊශ්‍රායෙල් සෙනඟම වග කියන්න ඕනේ. ඒ වරදින් නිදහස් වෙන්න ඒ කෙනාව මරලා දාන්න.+ ඒකෙන් ඔයාලා හැමෝටම යහපතක් වෙයි.
5 ඒ වගේම ඕනෙම කෙනෙක් හරි සතෙක් හරි ඔයාලාගේ ලේ හැලුවොත්* ඒ ගැන මට වන්දි ගෙවන්න ඕනේ. කෙනෙක් තව කෙනෙක්ගේ ලේ හැලුවොත් එයාගේ ජීවිතයෙන් ඒකට වන්දි ගෙවන්න ඕනේ.+ සතෙක් මනුස්සයෙක්ව මරලා දැම්මොත් ඌව මරලා දාන්න ඕනේ.
14 කෙනෙක් ලොකු කේන්තියකින්, සැලසුම්සහගතව තව කෙනෙක්ව මරලා+ ආරක්ෂාව පතා මගේ පූජාසනය ළඟට දිව්වත් ඔහුව මරා දැමිය යුතුයි.+
13 ඒ වගේ කෙනෙක්ට අනුකම්පාවක් පෙන්නන්න එපා. මොකද අහිංසක කෙනෙක්ගේ ලේ හැලුවොත් ඒ වරදට මුළු ඊශ්‍රායෙල් සෙනඟම වග කියන්න ඕනේ. ඒ වරදින් නිදහස් වෙන්න ඒ කෙනාව මරලා දාන්න.+ ඒකෙන් ඔයාලා හැමෝටම යහපතක් වෙයි.