උත්පත්ති 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඊටපස්සේ කායින් “අපි කැලෑව පැත්තට යමුද” කියලා ආබෙල්ගෙන් ඇහුවා. එහෙට ගියාම කායින් ආබෙල්ට ගහලා එයාව මරලා දැම්මා.+ උත්පත්ති 4:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එතකොට දෙවියන් මෙහෙම කිව්වා. “ඔයා මොනවාද මේ කළේ? ඔයා හලපු ඔයාගේ මල්ලිගේ ලේ යුක්තිය ඉල්ලලා මට කෑගහනවා.+ ගීතාවලිය 106:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 අහිංසක දරුවන්ව ඔවුන් මරලා දැම්මා.+ඔවුන්ගෙම දූපුතුන්ව මරලා කානාන් දෙවිවරුන්ගේ රූප ඉස්සරහා පූජා කළා.+ඔවුන් හලපු ලේ නිසා මුළු දේශයම අපවිත්‍ර වුණා. ලූක් 11:50 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 50 ඒ නිසා පොළොවේ දරුවන්* බිහි කරපු දවසේ ඉඳන් මේ වෙන කල් මරලා දාපු හැම අනාගතවක්තෘවරයෙක්ගෙම ලේවලට මේ පරම්පරාවට වග කියන්න වෙනවා.+
8 ඊටපස්සේ කායින් “අපි කැලෑව පැත්තට යමුද” කියලා ආබෙල්ගෙන් ඇහුවා. එහෙට ගියාම කායින් ආබෙල්ට ගහලා එයාව මරලා දැම්මා.+
10 එතකොට දෙවියන් මෙහෙම කිව්වා. “ඔයා මොනවාද මේ කළේ? ඔයා හලපු ඔයාගේ මල්ලිගේ ලේ යුක්තිය ඉල්ලලා මට කෑගහනවා.+
38 අහිංසක දරුවන්ව ඔවුන් මරලා දැම්මා.+ඔවුන්ගෙම දූපුතුන්ව මරලා කානාන් දෙවිවරුන්ගේ රූප ඉස්සරහා පූජා කළා.+ඔවුන් හලපු ලේ නිසා මුළු දේශයම අපවිත්‍ර වුණා.
50 ඒ නිසා පොළොවේ දරුවන්* බිහි කරපු දවසේ ඉඳන් මේ වෙන කල් මරලා දාපු හැම අනාගතවක්තෘවරයෙක්ගෙම ලේවලට මේ පරම්පරාවට වග කියන්න වෙනවා.+